Archive Pages Design$type=blogging

Researchers are design tiny glass disc that can store 360TB data

Southampton University researchers find new technology to store 360 terabyte data using femtosecond laser writing technology. the developed a five dimensional - 5D digital glass disk

දිනෙන් දින, තත්පරෙන් දියුණු වෙන තොරතුරු තාක්ෂණ ලෝකේ අලුත්ම තොරතුරක් තමයි අද අපි ඔයාලට කියන්නේ. තොරතුරු කියන්නේ අපිට ඉතාමත් වැදගත් දෙයක් ඉතින්, ඈත අතීතයේ ඉදන් අපි තොරතුරැ ගබඩා කරන්න විවිධ දේ යොදා ගත්තා.Punch Card වලින් පටන් අරන්  Magnetic tape වල ඉදන්, Floppy Disk වලින් JAZZ Disk දක්වාත්, ඉන් පසු සංයුත්ත තැටි භාවිතය බොහෝ ප්‍රචලිත උනා. පසුව DVD, Pen Drive සංස්කෘතිය ඇරබෙනවා. මෙසේ නොනැවතී තොරතුරු ගබඩා කිරීම තවත් පුළුල් වෙනවා ඒ External Hard Disk සහ Blue Ray Disk පැමිණීමයි.

Photo Credit goes to http://phys.org/

 අද වන විට 2TB දත්ත ගබඩාවක් සහිත පුද්ගලික  පරිගණකයක්  යනු සුලබ දසුනක් වී හමාරයි. ඒ තරමටම තොරතුරු ගබඩා කිරීමට අද සමාජයේ බොහෝ පිරිස් වෙහෙසෙනවා. මේ නිසාම වැඩි තොරතුරු ප්‍රමාණයක් ගබඩා කිරීමට හැකි උපාංග නිපදවීමට ලොව පුරා සිටින පරීක්ෂකයින් වෙහෙසෙනවා.

ඒ වෙහෙසීමේ ප්‍රතිපලයක් ලෙස එක්සත් රාජදානියේ පරීක්ෂකයින් කණ්ඩායමක් Terabyte 360 ක ධාරිතාවක් සහිත. ඉතා කුඩා ප්‍රමාණයේ පංචමාන  five-dimensional (5D) Digital තැටියක් නිපදවා තිබෙනවා.

Southampton විශ්වවිද්‍යාලයේ මේ පරීක්ෂකයින් පිරිස මෙම විශ්මිත තැටිය නිපදවීමට femtosecond laser writing නම් ක්‍රම වේදයක් යොදාගෙන තිබෙනවා. මෙම විශේෂිත ක්‍රමය මගින් නිපදවෙන කෙටි ආදී වේගවත් ආලෝක ධාරා මගින් නැනෝව්‍යුහයක් තුල ඇති තිත් මත තට්ටු 3ක දත්ත ගබඩා කර හැකි. මෙම තට්ටු අතර පරතරය මයික්‍රෝමිටර 5 පමණ වූ කුඩා අගයක් ගනී. (0.005 mm).මෙය සාමාන්‍ය තිර්මාන දත්ත ගබඩා කිරීමේන් ඔබ්බට ගිය පංච මාන (5D) දත්ත ගබඩා කිරීමේ ක්‍රමයක් වීම විශේෂත්වයකි.


මෙවර  San Francisco නුවර පැවත් වෙන ජාත්‍යන්තර ප්‍රකාශ ඉංජිනේරු සංගමයේ සමුළුවේදී (International Society for Optical Engineering Conference ) මේ තාක්ෂනය ලොවට හදුන්වා දීමට නියමිත අතර, ඉන් අනතුරුව මේ ක්ෂේත්‍රයේ සමාගමක් හා එක්ව මේ තාක්ෂනය වැඩි දියුණූ කිරීමට බලාපොරොත්තු වන බව. පර්යේෂකයින් මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් කියා සිටියේය.




COMMENTS

Name

3D printed tablets cortana for all platforms English News English-news google became alphabet human behavior love New Medicine technology Sinahala-news Sinhala News Spritam 3D printed tablet Technology train technology Weather website for learn programming windows phone windows phone 10 windows phone 10 upgrade windows phone apps
false
ltr
item
Cool Science: Researchers are design tiny glass disc that can store 360TB data
Researchers are design tiny glass disc that can store 360TB data
Southampton University researchers find new technology to store 360 terabyte data using femtosecond laser writing technology. the developed a five dimensional - 5D digital glass disk
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgRqVcsJhdb1QsxxEwBgt9FH3mtmT0mTz4QReD9L4kXQOUMP118wFRDjrY8giRFeG9vm8qKoJnxraIlGS806j37dcpt9G1lCEXXXhlDI0vlazp2oGOOmKKv6NfUEixeZRf4AzrcNlWW0g/s400/1-eternal5ddat.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgRqVcsJhdb1QsxxEwBgt9FH3mtmT0mTz4QReD9L4kXQOUMP118wFRDjrY8giRFeG9vm8qKoJnxraIlGS806j37dcpt9G1lCEXXXhlDI0vlazp2oGOOmKKv6NfUEixeZRf4AzrcNlWW0g/s72-c/1-eternal5ddat.jpg
Cool Science
http://coolsciencealerts.blogspot.com/2016/02/researchers-are-design-tiny-glass-disc.html
http://coolsciencealerts.blogspot.com/
http://coolsciencealerts.blogspot.com/
http://coolsciencealerts.blogspot.com/2016/02/researchers-are-design-tiny-glass-disc.html
true
40321953049035100
UTF-8
Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago