Archive Pages Design$type=blogging

Create hologram 3D projector using your smart phone easy steps

මුලින්ම බලමු මොකක්ද මේ හොලෝ ග්‍රෑම් කියන්නේ කියලා.. ( Photo credit goes to original up loader ) කෙටියෙන් කිව්වොත් හොලෝ ග්‍රෑම් කිය...

මුලින්ම බලමු මොකක්ද මේ හොලෝ ග්‍රෑම් කියන්නේ කියලා..


( Photo credit goes to original up loader )
කෙටියෙන් කිව්වොත් හොලෝ ග්‍රෑම් කියන්නේ ත්‍රිමාණ ලෙස ආලෝකය යොදා ගෙන සකස් කරපු රූපයක් හෝ වීඩියෝවක් සජීවී ලෙස පෙන්නවන තාක්ෂණයක්. ඉතින් මේ හොලෝ ග්‍රෑම් තාක්ෂණ සහිත projector එකක් ඉතාමත් මිල අධිකයි.මේ මිල අධික තාක්ෂණය ඔයාගේ smart phone එකෙන් භාවිතා කරලා පාවිච්චි කරන ආකාරය තමයි අද අපි කියල දෙන්නේ.

මොනවද  ඕනා - what do you need to create your own hologram projector


  1. Smart phone ( screen එක ලොකුයි නම් ගොඩක් හොදයි )
  2. Marker pen ( ප්ලාස්ටික්  ශීට් එකේ / හරි විදුරු වල හරි ත්‍රිකෝණ හැඩ තල ඇද ගන්න )
  3. Four triangle shape Glasses or transparent Plastic Sheets ( මේවා තමයි ගම් වලින් හරි සෙලෝ ටේප් වලින් හරි එකට තියල ප්‍රිස්මයක් හදා ගන්න ඕන)
  4. Glue or Sellotape ( to be attach those Glasses or Plastics sheets together / supper glue may work better ) - සෙලෝ ටේප්/ සුපර් ග්ලු 
  5. Shape Scissor Glass cutter ( හොදට කැපෙන් කතුරක් / විදුරැ නම් පාවිච්චි කරන්නේ විදුරු කපන කටර් එකක් ගන්න )
  6. Special video that can use to show hologram ( මේ වැඩේට හදපු හොලෝ ග්‍රෑම් වීඩියෝ එකක් ඕනේ කරනවා youtube වගේ search කරලා හොයා ගන්න පුළුවන් )
දැන් කරන තියෙන්නේ මුලින් ත්‍රිකෝණ හැඩේට හදා ගත්ත විදුරු කෑලි හතර හෝ විනිවිද පෙනෙන ප්ලාස්ටික් කෑලි හතර අරගෙන ප්‍රිස්මයක් හදා ගන්න එක.

දැන් අර මුලින් කියපු විශේස වීඩියෝ එකක් හොයා ගන්න. මම  sample වීඩියෝ එකක් දාන්නම් ( ගොඩක් විඩියෝස් youtube එකේ තියෙනවා.

හරි දැන් මේ video  එක ඔයාගේ  smart phone එකට දාලා play කරලා ඒ video මැදින් අපි හදපු ප්‍රිස්මය තියන්න..

දැන් වැඩේ හරි.. ඔය තියෙනේ hologram රෑට තමයි ඕකේ ලස්සන වැඩි.

example video for hologram for use in mobile ( video credit goes to original you tube up loader ) 


COMMENTS

Name

3D printed tablets cortana for all platforms English News English-news google became alphabet human behavior love New Medicine technology Sinahala-news Sinhala News Spritam 3D printed tablet Technology train technology Weather website for learn programming windows phone windows phone 10 windows phone 10 upgrade windows phone apps
false
ltr
item
Cool Science: Create hologram 3D projector using your smart phone easy steps
Create hologram 3D projector using your smart phone easy steps
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEh9G2dpkiwGj2Fki9jZNl5zZzRvLWsNfEJmxMVaJ1bjkPjvNdHEeXz5dC9VpNp4GO1Ho_ZYuKL826fZOEDjWkDm6bRvPMXqHlGxTLFE9S_7Qijx2CoOmVsY8bAoDOu7I6kj8sifELodCA/s320/241793-bcdd3e8c-eba6-11e3-a4d2-9efb85c9fed0.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEh9G2dpkiwGj2Fki9jZNl5zZzRvLWsNfEJmxMVaJ1bjkPjvNdHEeXz5dC9VpNp4GO1Ho_ZYuKL826fZOEDjWkDm6bRvPMXqHlGxTLFE9S_7Qijx2CoOmVsY8bAoDOu7I6kj8sifELodCA/s72-c/241793-bcdd3e8c-eba6-11e3-a4d2-9efb85c9fed0.jpg
Cool Science
http://coolsciencealerts.blogspot.com/2015/08/create-hologram-3d-projector-using-your.html
http://coolsciencealerts.blogspot.com/
http://coolsciencealerts.blogspot.com/
http://coolsciencealerts.blogspot.com/2015/08/create-hologram-3d-projector-using-your.html
true
40321953049035100
UTF-8
Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago