Archive Pages Design$type=blogging

Google Now Become a part of a New Company - Alphabet

Google inc now under new company called alphabet also own by larry page, now google is a subsidiary of Alphabet company

Photo credit goes to google.com


අපි කවුරුත් දන්න google සමගම ඊයේ දියනයේ ඉදන් අලුත් සමාගමක් යටතට පත් වී තිබෙනවා. google සමාගමේ වත්මන් විධායක නිලධාරි සහ google සම නිර්මාතෘ වරයා වන Larry page විසින් අරඹන මෙම නව සමාගම Alphabet ලෙසින් නම් කර තිබෙනවා. Alphabet සමාගමේ විධායක නිලධාරි Larry page පවසා සිටින්නේ, මෙම නව සමාගම මගින් අලුත් නිර්මාණයන් ලොවට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තුවෙන බවයි.

Photo credit goes to Alphabet.com

Also read : ANDROID AND IOS VERSIONS OF CORTANA NOW AVAILABLE

කෙසේ Larry page සහ Sergey විසින් සෙවුම් යන්ත්‍රයක් ලෙස නිර්මාණය කල google සමාගම පසුගිය වසර කිහිපය තුල කැපී පෙනෙන වෙනසක් කම් රැසක් සිදුකලේ සෙවුම් යන්ත්‍රයකට පමණක් සිමා නොවෙමිනි. නමුත් එම වෙසකම් එක්ක බලන විට මෙය google සමාගම විසින් සිදු කරනු ලැබූ විශාලම වෙනසයි.

Alphabet විධායක නිලධාරි Larry page ඔහුගේ blog අඩවියේ මෙසේ මේ පිලිබදව සටහන් කර තිබුනා.

Our company is operating well today, but we think we can make it cleaner and more accountable. So we are creating a new company, called Alphabet. I am really excited to be running Alphabet as CEO with help from my capable partner, Sergey, as President.
Larry Page විසින් පල කර තිබු blog ලිපිය මෙතනින් බලන්න - Larry page blog post

මින් පසු google සමගම Alphabet  සමාගමේ උප සමාගමක් වන අතර, ප්‍රධාන විධායක ධුරය දරන්නේ Sundar Pichai නැමැත්තෙකු විසිනි.

ඒ වගේමේ google සමාගම වාණිජමය වශයෙන් මින් පෙර භාවිතා කල සියලු තැන්හි, ඊයේ පටන් Alphabet සමාගමේ නම සදහන් වනු ඇත. එසේම google සමාගමේ සම නිර්මාතෘ වරයෙකු වන Sergey විසින්  නව Alphabet සමාගමේ සබපතිත්වය උසුලයි. එසමේ තවත් විශේෂත්වයක් වන්නේ www.Alphabet.com යන වෙබ් අඩවි නාම google සමාගම සතු නොවීමයි. www.Alphabet.com යන්න BMW ආයතනය සතු වෙබ් අඩවියකි.

නව Alphabet සමාගමේ වෙබ් අඩවිය වන්නේ https://abc.xyz යන්නයි (www.abc.xyz )

Visit : Alphabet New Company Web Site

Also read : TOP 7 WORLD FASTEST TRAINS

Also Remember Now It's Alphabet, "G" is For Google :D

please Share this great news with your friend, and comment your thoughts, we would love to hear form you.

See you soon guys.


COMMENTS

Name

3D printed tablets cortana for all platforms English News English-news google became alphabet human behavior love New Medicine technology Sinahala-news Sinhala News Spritam 3D printed tablet Technology train technology Weather website for learn programming windows phone windows phone 10 windows phone 10 upgrade windows phone apps
false
ltr
item
Cool Science: Google Now Become a part of a New Company - Alphabet
Google Now Become a part of a New Company - Alphabet
Google inc now under new company called alphabet also own by larry page, now google is a subsidiary of Alphabet company
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEi4F6HQoXOMn2oWcA1lHuSJtbBSfBtaQ_B5ARJK0ADVcv3VtTALNUfI8bMsuzgj3XzuKnPaTZG1oQ4QkWAqTBtMh4W_MNn_Qdd25ra2-pwXyASwpxj6bmMPFQrJG5PlxdD3MJ0aowo9nA/s400/Logo_2013_Google.png
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEi4F6HQoXOMn2oWcA1lHuSJtbBSfBtaQ_B5ARJK0ADVcv3VtTALNUfI8bMsuzgj3XzuKnPaTZG1oQ4QkWAqTBtMh4W_MNn_Qdd25ra2-pwXyASwpxj6bmMPFQrJG5PlxdD3MJ0aowo9nA/s72-c/Logo_2013_Google.png
Cool Science
http://coolsciencealerts.blogspot.com/2015/08/google-now-become-part-of-new-company.html
http://coolsciencealerts.blogspot.com/
http://coolsciencealerts.blogspot.com/
http://coolsciencealerts.blogspot.com/2015/08/google-now-become-part-of-new-company.html
true
40321953049035100
UTF-8
Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago