Archive Pages Design$type=blogging

Android and IOS versions of cortana now available

microsoft brings cortana cross platform, now cortana available for android, ios too

Photo Credit goes to Original uploader 


වින්ඩොව්ස් 8 සමග කරලියට පැමිණි කෝටානා වැඩසටහන දැන් android සහ IOS උපාංග වලටත් එම උපාංග සදහාම විශේෂයෙන්  නිර්මාණය කර තිබෙනවා, මෙම විශේෂ ඇප්ස් භාවිතා කර windows වල භාවිතා කරන ආකාරයටම ප්‍රශ්න අසමින්, සෙවීම් සිදු කල හැකිය. නමුත් මෙම විශේෂිත වැඩසටහන් windows තුල ස්ථාපනය කොට ඇති cortana වැඩ සටහන මෙන් බලසම්පන නොවේ.නමුත් ඔබට Microsoft notification සේවාව භාවිතා කරමින් ක්‍රීඩා පිලිබදව, ගුවන් ගමන් පිලිබදව notification ලබා ගත හැකි අතර, තවත් විශාල සේවාවන් රැසක් windows mobile තුල cortana වැඩසටහන ක්‍රියාත්මක වන පරිද්දෙන්ම android සහ IOS සදහා නිපදවා ඇති cortana වැඩසටහන මගින් ලබාදෙන බව microsoft ආයතන පවසයි.

Also read : "TOP 10 FREE WINDOWS PHONE APPS THAT YOU MUST NEED TO HAVE"

එසේම micorosoft ආයතනය  OneNote, OneDrive, ඇතුළු තවත් විශේෂිත සේවාවන් සහ ඇප්ස් මෙමගින් android සහ IOS මෙහෙයුම් පද්ධති භාවිතා කරන්නන්ට ලබාදී තිබෙනවා

මෙම cortana වැඩසටහන සහ නවතම windows මෙහෙහුම් පද්ධතිය වන windows 10 මෙහෙයුම් පද්ධතිය මගින්, smart phone ඉතිහාසය නවතම පිටුවක් පෙරලනු ඇත.

Also read : "10 WINDOWS MOBILES THAT GETTING WINDOWS 10 UPGRADE FIRST"


COMMENTS

Name

3D printed tablets cortana for all platforms English News English-news google became alphabet human behavior love New Medicine technology Sinahala-news Sinhala News Spritam 3D printed tablet Technology train technology Weather website for learn programming windows phone windows phone 10 windows phone 10 upgrade windows phone apps
false
ltr
item
Cool Science: Android and IOS versions of cortana now available
Android and IOS versions of cortana now available
microsoft brings cortana cross platform, now cortana available for android, ios too
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgW_AP45RGFvaEvBQ79jJK25kpybmjUI404FxNWxMHnGyMHXOejM620wMWKEqMMEBwLH06IPZ6WBXT6-e8swtiMVTBK7aKMlH0YdTaihUiLDfpu57nVC1ckLSEIvXZyj9-8tFHXUJE39A/s640/cortana.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgW_AP45RGFvaEvBQ79jJK25kpybmjUI404FxNWxMHnGyMHXOejM620wMWKEqMMEBwLH06IPZ6WBXT6-e8swtiMVTBK7aKMlH0YdTaihUiLDfpu57nVC1ckLSEIvXZyj9-8tFHXUJE39A/s72-c/cortana.jpg
Cool Science
http://coolsciencealerts.blogspot.com/2015/08/android-and-ios-versions-of-cortana-now.html
http://coolsciencealerts.blogspot.com/
http://coolsciencealerts.blogspot.com/
http://coolsciencealerts.blogspot.com/2015/08/android-and-ios-versions-of-cortana-now.html
true
40321953049035100
UTF-8
Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago