Archive Pages Design$type=blogging

The First Marathon On Mars

රතු ග්‍රහයා  2004 වසරේදී අගහරු මත ගොඩ බැසි  Mars Opportunity rover යානය මේ වසරේ ( 2015 ) මාර්තු මස 24 වැනිදාට  රතු ග්‍රහයා මත සැතපුම්...

රතු ග්‍රහයා 


2004 වසරේදී අගහරු මත ගොඩ බැසි Mars Opportunity rover යානය මේ වසරේ ( 2015 ) මාර්තු මස 24 වැනිදාට  රතු ග්‍රහයා මත සැතපුම් 26.219 දුරක්, වසර 11 කුත් මාස 2 ක්, තුල ගමන් කරා, මෙම විශේෂ අවස්තාව NASA ආයතනය විසින් අගහරු මත සිදු කල පළමු මැරතන් ධාවන තරගය ලෙස හදුන්වනවා.


Nasa Opportunity Rover - Photo Credit goes NASA 

මිට වසර බිලියන ගණනක පෙර රතු ග්‍රහය තුල ජිවය පැවතුනු බවට අද විද්‍යාඥයින් ගේ මතයයි.මෙම දිගු ගමනේ opportunity යානයේ ප්‍රධාන කාර්ය වී ඇත්තේ එම අතීතය පිලිබදව ඔප්පු කිරීමට සාක්ෂි එකතු කර ගැනීමත්, අගහරු මත ජලය තිබේදැයි සොයා බැලීමත් බව NASA පරීක්ෂණ කණ්ඩායම ප්‍රකාශ කරනවා

රළු ගල් සතිත පොළොවත්, නොදන්නා දේ ගැන ගවේෂණය කරමින් ගමන් කිරීමත් නිසා මෙම ගමනේදී opportunity යානය දිනකට ගමන් කර ඇත්තේ මීටර 50ත් 100ත් අතර දුරකි. බොහෝ අවස්ථා වල එය ගමන් කර ඇත්තේ මීටර 49 කි( 46.9 meters or 154 feet.)

තවත් තොරතුරු ගොඩකින් නැවත හමු වෙමු.

First Marathon at Mars - Opportunity Rover


The video posted by ScienceAtNASA credit goes to youtube uploader ScienceAtNASA

COMMENTS

Name

3D printed tablets cortana for all platforms English News English-news google became alphabet human behavior love New Medicine technology Sinahala-news Sinhala News Spritam 3D printed tablet Technology train technology Weather website for learn programming windows phone windows phone 10 windows phone 10 upgrade windows phone apps
false
ltr
item
Cool Science: The First Marathon On Mars
The First Marathon On Mars
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhLVDltzxIK9yhYyrCdVcJT_cB8pDrPTpV7qgu60e6nCZT-NJeF-dXMhw4pELvtiwgGTmujLm1QJVlMOP_yfITFdUKbWugwMPn6r1QgXCzyEF6qd0iychqywER37eiyXEFRkPr9jAgAmg/s400/bloodmoon.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhLVDltzxIK9yhYyrCdVcJT_cB8pDrPTpV7qgu60e6nCZT-NJeF-dXMhw4pELvtiwgGTmujLm1QJVlMOP_yfITFdUKbWugwMPn6r1QgXCzyEF6qd0iychqywER37eiyXEFRkPr9jAgAmg/s72-c/bloodmoon.jpg
Cool Science
http://coolsciencealerts.blogspot.com/2015/08/the-first-marathon-on-mars.html
http://coolsciencealerts.blogspot.com/
http://coolsciencealerts.blogspot.com/
http://coolsciencealerts.blogspot.com/2015/08/the-first-marathon-on-mars.html
true
40321953049035100
UTF-8
Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago